අපේක්ෂිත ප්‍රතිඵල ලගා කරගන්නේ කවදා ද?
අප විදුහලේ දැක්මට අනුව අරමුණු ගොඩ නගාගෙන ඇති අතර එම අරමුණු කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් අත්පත් කර ගත හැකි පරිදි සකස් කර ඇත. කෙටි කාලීන අරමුණු වසරකින් ද මධ්‍ය කාලීන අරමුණු වසර පහකින් ද දීර්ඝ කාලීන අරමුණ වසර 10 ක් ඇතුලත ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment